සියළු පාසැල් තවත් සතියක් වසා දැමේ

පාසල් වසා දැමීම තව සතියකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය පවත්වන දිනය ලබන සදුදා ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. රට තුළ කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදුන් නිර්දේශ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇත.

Read More

අපේක්‍ෂකයන් 107ක් කොරෝනා නීති කඩලා

මෙවර මැතිවරණය සඳහා තරඟ වදින අපේක්ෂකයන් 107 දෙනකු සෞඛ්‍ය මාර්ගඋපදේශ නොසලකා හරිමින් ප්‍රචාරක කටයුතුවල යෙදී සිටින්නේ යයි හෙළි වී තිබේ. පැෆරල් සංවිධානය අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරන්නේ මෙයින් බහුතරය රජයට සම්බන්ධ අපේක්ෂකයන් බවයි. ජනහමු, උත්සව, බඩුබෙදා දීම් ආදී වැඩපිළිවෙළ කිහිපයක්ම මැතිවරණ ප්‍රචාරය සඳහා යොදා ගෙන ඇති බවත් ඒවායේ දී

Read More

කඩා ඉවත් කලේ බුවනෙනබාහු රාජ සභා මණ්ඩපය නොවේ බුවනෙක හෝටලයයි එය ගණිකා නිවසක් කුරුණෑගල නගරාධිපති

කුරුණෑගල නගර මධ්‍යයේදී ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් පළ කලේය. ඔහු කියා සිටියේ මෙය බුවනෙකබාහු රාජසභා මණ්ඩපය කඩා ඉවත් කිරීමක් නොවන බවයි. මෙසේ කඩා ඉවත් කරන ලද්දේ ඒ ආසන්නයේ තිබූ ‘බුවනෙක හෝටලය’ නම් අනවසර ව්‍යාපාරික ස්ථානයක කොටසක් බවයි. එක්සත් ජාතික පක්ෂ රජයක් විසින් එය බදු

Read More

රාජාංගනයේ ගම්මාන 24ක් ලොක්ඩවුන්

අනුරාධපුර රාජාංගනය ප්‍රදේශයේ ගම්මාන 24ක 4644 දෙනෙකු ඊයේ පස්වරුව වන විට හුදෙකලා කොට ගමන් බිමන් තහනම් කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. එම ප්‍රදේශයේ පවුල් 281 කට අයත් තවත් පුද්ගලයා 1146 දෙකක් ස්වයං නිරෝදායනයට ලක් කර ඇත. දැනට රාජාංගනය ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිතයන් දාහත් දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඊයේ දිනයේ කොරෝනා

Read More

මැතිවරණය අවසන් වන තෙක් පාසැල් වසා තබන්න සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කරයි

මහ මැතිවරණය පවත්වා අවසන් වන තෙක් රටපුරා පාසල් වසා තබන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත නිර්දේශ ලබා දී ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයෙකුද ඒ බව තහවුරු කලේය. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් තීරණය ගැනීමට නියමිතව තිබේ. දෙවැනි වරටද වසා දැමුණු පාසල් නැවත ආරම්භ කිරීමේ දිනය

Read More

මර්වින් වෙනුවෙන් කප්පම් ඉල්ලයි ව්‍යාපාරික පොලිසි යයි මාලක සොයා පොලිස් මෙහෙයුමක්

හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා මහතාගේ පුත්‍රයා වන මාලක සිල්වා අත්අඩංගුවට ගැනීම සඳහා තලංගම පොලිසිය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඔහුගේ පියාගේ මැතිවරණ කටයුතු සඳහා මුදල් ඉල්ලා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කළේ යයි ඔහුට චෝදනා එල්ලවී ඇත. ඒ සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයා විසින් පොලිසියට ලද පැමිණිල්ලක් අනුව මෙම පරීක්ෂණ ඇරඹී තිබේ. මාලක

Read More

මහ මැතිවරණයට පොහොට්ටුවෙන් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණයක් නෑ ජනපතිගේ වැඩපිලිවෙලට 2/3ක් දෙන්න අගමැති

විද්වතුන්ගේ අදහස්වලින් සමන්විත සෞභාග්‍යයේ දැක්ම ප්‍රායෝගික වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම ඉදිරියේ පිහිටුවන නව රජයේ අරමුණ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. සෑම ක්ෂේත්‍රයකම විද්වතුන්ගේ අදහස් එක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කිරීම සඳහා තුනෙන් දෙකක බලයක් මෙවර මහ මැතිවරණයේදී ඉල්ලා සිටින්නේ 69 ලක්‍ෂයක ජනතාවක්

Read More

ජනතා බලාපොරොත්තු ඉටු කරන්න බැරි නම් ජනතාවට මගෙන්ද වැඩක් නෑ ජනාධිපති

නාගරික සහ ග්‍රාමීය ජනතා අවශ්‍යතා ඉටුවන අයුරින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පෙරළියකට එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දේශීය ඉංජිනේරුවරුන්ට ඇරයුම් කරයි. “බීමට සහ වගාවන්ට ජලය නොලැබීමෙන් රට පුරා ප්‍රදේශ රැසක ජනතාව පීඩාවට පත්ව සිටිති. වැව් සහ වාරිමාර්ග පද්ධතිය අඩාල වී තිබේ. ග්‍රාමීය මාර්ග පද්ධතියේ සංවර්ධනය ද වේගවත් විය යුතුය. ජනතාවගේ මූලික අවශ්‍යතා

Read More

කොරෝනා වැලදී ලාංකිකයන් 18ක් සෞදි අරාබියේදී මිය යයි

රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගතවී කොවිඩ් 19 වැළඳී මිය යන ශ්‍රමිකයින් වෙනුවෙන්ද කාර්යාංශය රක්ෂණ වන්දි පිරිනමන බව කමල් රත්වත්තේ මහතා සඳහන් කරයි. ඒ අනුව කොවිඩ් 19 වැළඳී මිය යන අය වෙනුවෙන් රුපියල් ලක්ෂ 5 හෝ 6 බැගින් පිරිනමන අතර , ශ්‍රි ලංකා රක්ෂණ

Read More