ඊයේ දිනය තුළ ඉන්දීයාව තුල කොරෝනා ආසාදිතයන් මිලියනය ඉක්මවා ගියේය.
ඊයේ දිනය තුළ පමණක් ඉන්දියාවෙන් ආසාදිතයන් 35,000 ඉක්මවූ ප්රමාණයක් නව ආසාදිතයන් වාර්තා වී ඇත.
ඊයේ දිනයේ සිදුව ඇති කොරෝනා මරණ 680 සමගින් ඉන්දියාව මේ වන විට මරණ 25,000 ඉක්මවා වාර්තා කර තිබේ.
ඉන්දියාවට ඉහළින් බ්රසීලය මිලියන දෙකක් හා ඇමරිකාව මිලිියන 3.6ක් රෝගීන් වාර්තා කරමින් ඉහලින් සිටී.
ඇමරිකාවේ නව රෝගීන් හැත්තෑ තුන් දහසක් ඉක්මවා ඊයේ දිනයේ වාර්තා කර තිබේ.