අගෝස්තු 05 වන තෙක් සියළු පාසැල් වසා දමයිි..?
ගෝස්තු මස 05 වැනිදා එනම් මහ මැතිවරණය අවසන් වන තෙක් රට පුරා සියලු පාසල් වසා දමන ලෙස සෞඛ්‍ය පමණක් බලධාරීන් විසින් නිර්දේශ කර ඇති බව වාර්තා වෙයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත මෙම නිර්දේශ ලබා දී ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
මේ අනුව මෙම තීරණය අධ්‍යාපනය අමාත්‍යාංශය විසින් නුදුරේදීම ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම වාර්තාවේ සඳහන්ය.
කෙසේ නමුත් මැතිවරණ කටයුතු සඳහා යොදා ගන්නා පාසල් අවශ්‍ය කටයුතු සඳහා විවෘත කරන කරනු ඇති බවද වැඩි දුරටත් සඳහන් වේ.