මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබු පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022 දී ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (07) නිවේදනය කළේය. ඒ අනුව එළඹෙන වසරේදී ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සැලසුම් කළ පරිදි පැවැත්වෙන්නේ ඉන්දියාවේදිය. මේ තීරණය හේතුවෙන් 2021 වසරේදී පැවැත්වීමට නියමිතව තිබු එක්දින කාන්තා ලෝක කුසලාන
Month: August 2020
හෙට සිට දිවයිනේ සියලු පාසල් විවෘත කෙරේ ළමුන් පැමිනිය යුතු ආකාරය මෙන්න
හෙට (10) දිනයේ සිට දිවයිනේ සියලු පාසල් අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. කෙසේවෙතත් 5,10,11, 12 හා 13 ශ්‍රේණිවලට පමණක් සතියේ දින පහ තුළ පාසල් විවෘතව පවතින අතර අනෙක් ශ්‍රේණි සදහා අදියර වශයෙන් අධ්‍යයන කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය. සමස්ත ශිෂ්‍ය
SF lokku මෙචර හොද කෙනෙක්ද එස් එෆ් ලොකූගේ හොද මිනිස්සු කියන්නෙ මේ නිසයි
එස් එෆ් ලොකූ ගැන අපි වීඩියෝ කිහිපයක්ම කලා ඉතින් ඒ හැම වීඩියෝ එකකම ගොඩාක් අය කමෙන්ට් කරලා තිබුනේ ලොකූ කියන්නේ අනුරාධපුර නගරයේ ඉන්න දුප්පත් මිනිස්සුන්ට උදව් කරන දුප්පතා වෙනුවෙන් පෙනී සිටින ශක්තිමත් හිත හොඳ තරුණයෙක් කියලා ඉතින් අපිට ලොකූගේ යාළුවෝ වගේම ප්‍රදේශවාසීන් ගොඩාක් අය කිව්වේ ලොකූ හැම පොදු වැඩකම කොහෙන්
මහින්ද අගමැති ධුරයේ දිවුරුම් දුන් අවස්ථාවේ අගමැතිළගට ගිය ජනපති සිදුකළදෙයින් සැවොම පුදුම උනා
09 වන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මෙවර මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කළ මහින්ද රාජපක්ෂ මහතා මෙරට වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගනිමින් ජය හිමිකර ගත්තේය. ඒ් අනුව මහින්ද රාජපක්ෂ මහතා අද අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබීය. එම අවස්ථාවේ
සමගි බලයේ අසමගිය පුපුරා යයි.. සුළු පක්ෂ මන්ත්‍රීන් 15ක් වෙන්ව අසුන් ගනී.. සජිත්ගේ මූණටම කියයි..
සමගි ජන බලවේගය විසින් පොරොන්දු වූ පරිදි ජාතික ලැයිස්තුව නම් නොකරන්නේ නම් මන්ත්‍රීවරුන් 15 දෙනෙකු සමග සුළු ජාතික පක්ෂ පාර්ලිමේන්තුවේ තනිව අසුන් ගැනීමට තීරණය කර ඇත. දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා මේ බව පවසමින් ඊයේ දිනයේ සමගි ජනබල පක්ෂයේ මූලස්ථානයේදී පැවැති සාකච්ඡාවේදී පක්ෂ නායකයාට අනතුරු අගවා තිබේ. මනෝ
රනිල් එජාප නායකත්වයෙන් ඉවත් වෙන්න තීරණය කරයි…
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීම වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පක්ෂය ලැබූ දරුණු පරාජය හේතුවෙන් පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගෙන් එල්ල වන දැඩි බලපෑම මත මෙම තීරණය ගෙන ඇති බව දැනගන්නට තිබේ. ඉකුත් දා පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමග පැවති හමුවේ දී වික්‍රමසිංහ
මමයි මන්ත්‍රී කියා ලේකම් හිමි මැතිවරණ කොමිසමට දන්වයි පක්ෂයෙන් ඥාණසාර හිමි තෝරයි
අපේ ජන බල පක්ෂය සඳහා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීමට තීරණය කර තිබේ. අපේ ජන බල පක්ෂය මධ්‍යම කාරක සභාවේ සියලු සාමාජිකයන් විසින් ඥානසාර හිමියන් මන්ත්‍රී ධුරයට නම් කිරීමට අනුමැතිය ලබා දුන් බව එහි මාධ්‍ය ලේකම්වරයා සඳහන් කළේ ය. මේ සම්බන්ධයෙන්
නැවත වරක් මෙරට අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දෙයි එජාපයට නොසිතූ අන්ත පරාජයක් අළුත්ම විස්තරය මෙන්න
මේ වන විට මුළු දිවයිනේම අවසන් ඡන්ද ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. ඒ අනුව ඉතිහාසයේ අළුත් වාර්තාවක් සටහන් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 6,853,693 ක් ලබා ගනිමින් සමස්ථයක් වශයෙන් 59.09%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් පාර්ලිමේන්තු ආසන 128ක් හිමි කරගෙන අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා ඊට අමතරව සමඟි ජන බලවේගය ඡන්ද
විවාහය අතරතුර මංඟල ඇදුමින් ඡංදය දැමීමට පැමිණි අපූරු යුවල මෙන්න
විවාහ උත්සවය අතර තුර සිය ඡන්දය බාවිතා කිරීමට මංඟල ඇදුමින් යුවලක් පැමිනි පුවතක් පන්නල ප්‍රදේෂයෙන් වාර්තා උනා රට වෙනුවෙන් සිය යුතුකම ඉටුකිරීමට ලැබෙන අවස්ථාවක් ලෙස සලකා මෙලෙස පැමිණි බවයි ඔවුන් දෙපල පවසා සිටියේ මේ ආකාරයෙන් පන්නල කොටුවැල්ල සුදර්ශනාරාම විහාරස්ථානයට සිය ඡන්දය භාවිත කිරීමට පැමින තිඹුනේ විශාරද දිනේශ් උදයසිරි සහ සමල්කා
මැතිවරණයේ ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
මහමැතිවරණයේදී සියයට 71 කට ආසන්න ඡන්ද දායකයින් පිරිසක් තම ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ස්තුතියක් පළ කර තිබෙනවා. ජනාධිපතිවරයා පවසන්නේ කොරෝනා අවදානම ලෝකයෙන් තවමත් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක් පැවැත්වූ දකුණු ආසියාවේ පළමු රට ශී‍්‍ර ලංකාව බවයි. ඒ වෙනුවෙන් ජනතාව අපගේ සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් මත තැබූ විශ්වාසය