විවාහ උත්සවය අතර තුර සිය ඡන්දය බාවිතා කිරීමට මංඟල ඇදුමින් යුවලක් පැමිනි පුවතක් පන්නල ප්රදේෂයෙන් වාර්තා උනා
රට වෙනුවෙන් සිය යුතුකම ඉටුකිරීමට ලැබෙන අවස්ථාවක් ලෙස සලකා මෙලෙස පැමිණි බවයි ඔවුන් දෙපල පවසා සිටියේ
මේ ආකාරයෙන් පන්නල කොටුවැල්ල සුදර්ශනාරාම විහාරස්ථානයට සිය ඡන්දය භාවිත කිරීමට පැමින තිඹුනේ විශාරද දිනේශ් උදයසිරි සහ සමල්කා විජේසිංහ යන යුවලයි