09 වන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මෙවර මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කළ මහින්ද රාජපක්ෂ මහතා මෙරට වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගනිමින් ජය හිමිකර ගත්තේය.
ඒ් අනුව මහින්ද රාජපක්ෂ මහතා අද අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබීය.
එම අවස්ථාවේ සිය සහෝදරයා ළගට පිවිසි ජනපති ගොඨාභය රාජපක්ෂ මහතා නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට වැද ආශිර්වාද කලා එය රැස්ව සිටිපිරිස පුදුමයට පත් කළ දසුනක් උනා