මහනුවරදී පැහැරගත් පාසල් සිසුවිය ගැන හෙළිවූ දේ දැක දෙමාපින්ට තරු විසිවෙයි පොලිසිය ගොනාට ඇන්දෙයි

මහනුවරදී පැහැරගත් පාසල් සිසුවිය ගැන හෙළිවූ දේ දැක දෙමාපින්ට තරු විසිවෙයි පොලිසිය ගොනාට ඇන්දෙයි

ස්මාට් ෆෝන් ජංගම දුරකතනයෙන් ත්‍රාසජනක සිද්දි ඇතුලත් දර්ශන නැරබීම සිරිතක් කරගත් 12 හැවරදි පාසල් සිසුවියක් තමන් පාසලට යමින් සිටියදී පුත්ගලයෙකු විසින් ගිනි අවියක් පෙන්වා තමන්ව බිය වද්දා පැහැරගෙන ගොස් අතහැර දමා ගිය බව පවසමින් ඉකුත් 15ස් වනදා කල පැමිනිල්ල එම තරුනිය විසින් කරන ලද බොරුවක් බව මහනුවර පොලීසිය පවසනවා.

පැහැර ගැනීමට ලක් වූ බව කියන දැරිය පාසල ආසන්නයේම සිට ඇති අතර මෙම දැරියව පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
සිදු කරන ලද විමර්ශන වලදී අනාවරනය වී ඇත්තේ මහනුවර නගරයේ බාලිකා විද්යාලයක ඉගනුම ලබන මෙම දැරිය ස්මාට් ජංගම අදුරකතනය මගින් ත්‍රාසජනක දර්ෂන අනුගමනය කරමින් මෙම මවාපෑම සැලසුම් කර ඇති බව.
.
මෙම සිද්දිය පිලිබදව උපරිම ලෙස විමර්ෂනයක් සිදු කරන ලෙස ජේෂ්ඨ නියෝජ‍ය පොලිස්පති සංජීව දර්මරත්න පහතා පොලීසියට උපදෙස් ලබා දී තිබෙනවා.

අනතුරුව දැරියගේ දේමා පියන් පොලීසියට කැදවා සිදිදිය පිලිබදව දැනුවත් කර තිබෙනවා.

දරුවන් කුඩා අවදියේ සිටම ඔවුන් පිලිබදව විමසිල්ලෙන් පසු වනලෙසද පොලීසිය විසින් දෙමා පියන්ට උපදෙස් ලබා දී තිබුනා.

කෙසේ වෙතත් දැරිය වෛද්‍ය පරීක්ෂනයකට යොමු කිරීමටද පොලීසිය පියවර ගෙන ඇති වවද වාර්තා වනවා.

https://youtu.be/OZRBxoC7Wxg

Leave a Reply

Your email address will not be published. Required fields are marked *