වහන ගන්න හීන මවන් ඉන්න අයට ලංකා වහන ආනායන කරුවනගේ සංගමයේ සභහපතිගෙන් විශේෂ නිවේදනයක්

වහන ගන්න හීන මවන් ඉන්න අයට ලංකා වහන ආනායන කරුවනගේ සංගමයේ සභහපතිගෙන් විශේෂ නිවේදනයක්

වහන ගන්න හීන මවන් ඉන්න අයට ලංකා වහන ආනායන කරුවනගේ සංගමයේ සභහපතිගෙන් විශේෂ නිවේදනයක්

දැනට වහාන ආනයනය නවතා මාස 2ක පමණ කාලයක් වන බවත් එය වසර 2ක පමණ කාලයක් බලපැවැත්වෙන ඇති බවත් ලංකා වහන ආනායන කරුවනගේ සංගමයේ සභහපති සම්පත් මෙරිච්චිගේ මහතා පවසනවා

එමනිසා වෙළඳ පොලේ ඇති වහන සීග්‍රයෙන් අවසන් වන බවත් විශාල මිල ගනන් වලට එම වහන අලේවිවන බවත් ඔහු පවසනවා

රජයේ මුදල් සංචිත ප්‍රශ්ණයක් නිසා අත‍ය්‍යවශ‍ය්‍ය නොවන ආනයන මෙලෙස සීමා කර ඇති බව පවසන ඒ මහතා එය තාවකාලික බවද පවසා සිටියා

කේසේ වෙතත් ඔහු පවසන්නේ අධික මිලගනන් වලට අනිසි මිලක් ගෙවා වහන මිළදී නොගන්නා ලෙසයි

එහෙත් මේ තත්වය මත වහන වෙළෙන්දන්ගෙන් 40%ක් පමණ බංකොලොත් වී ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *