හිටපු ජනපති ලෝක අමාරුවේ විපක්ෂයන් පාස්කු ප්‍රහරයේ වගකිව යුත්තා හිටපු ජනපති බවට පත්කරයි

හිටපු ජනපති ලෝක අමාරුවේ විපක්ෂයන් පාස්කු ප්‍රහරයේ වගකිව යුත්තා හිටපු ජනපති බවට පත්කරයි

පාස්කු බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන වග කිවයුක්තා හිටපු ජනාදිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බවත් ඔහුව වහම අත් අඩංගුවට ගතයුතු බවත් දේශපාඥයෙක් තම සමාජ මාධ‍ය්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රසිද්දියේ පවසා තිබුනා

කොළඹපැවති මාධ‍ය්‍ය හමුවක් අමතමින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මධ්දුම බණ්ඩාර මහතා පවසා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් හිටපු ජනපතිවරයාට නීතිය ක්‍රියාත්මක කලයුතු බවට ප්‍රකාශ කලා

මේ අතර පාස්කු ප්‍රහාරය හමුවේ විභාගවන ජනපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පවසා සිටියේ පාස්කු ප්‍රහාරයේ වගකීම හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට බාරගෙන දූරයෙන් ඉවත්වන ලෙස හිටපු ජනපතිවරයා පවසා සිටි බව පවසා තිබුනා

එසේ ඉල්ලා අස්වන්නේනම් අදාල කමිටු වාර්තා වෙනස්කර විශ්‍රම වැටුම් සහිතව විදේශ රටක තානාපති තනතුරක් ලබාදෙනබවට හිටපු ජනපතිවරයා තමාට පැවසූ බව හිටපු පොලිස්පති පූජිත ජයසංදර මහතා තමාට පැවසූ බව හේමසිරි ප්‍රනාන්දු මහතා කියා සිටියේ

කෙසේ නමුත් අදාල ප්‍රකාෂය ප්‍රතික්ෂේප කරමින් හිටපු ජනපති වරයාගේ මාධ‍ය්‍ය අ\ශය නිවේදනයක් නිකුත් කර මින් පවසා තිබුනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *