දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳාම් කරන පුද්ගලයින් අතර අහඹු ලෙස කල PCR පරීක්ෂාවකින් කොරෝනා ආසාදිත පුද්ගලයින් කිහිපදෙනෙකු හඳුනාගැනීම හේතුවෙන් දඹුල්ල අධ්‍යාපන කලාපයේ සියළුම පාසැල් සතියක කාලයක් වසා දැමීමට තීරණය කල බව දඹුල්ල නගරාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
Month: November 2020
අගමැති මාධ්‍ය ලේකම් කියන්නේ බොරු – අරලියගහ මන්දිරය ලොක්ඩවුන්_ news lanka
මේ වන විට අගමැතිවරයාගේ නිළ නිවස වන අරලියගහ මන්දිරය සම්පූර්ණයෙන්ම හුදෙකලා කර ඇති බවත් එහි සේවකයන් සේවය නොකරන බවත් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයාගේ ප්‍රකාශය අසත්‍යයක් බවත් එය තමන් සහ අග්‍රාමාත්‍යවරයාත් පිලි නොගන්නා බවත් එමෙන්ම තමන්ද එහි කාර්යාලයක සේවය කරන බවත් ඔහු මාධ්‍ය වෙත පවසා ඇති
බැසිල් රාජපක්ෂ හිරේ දැමීමට ගැසූ සාකච්ඡාවක හඬපටයක් ලීක් වෙයි
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමට අවශ්‍ය බී වාර්තාවක් කෙසේ හෝ සකස් කර ගෙන ඔහුව අත් අඩංගුවට ගැනීමක් පිළිබඳව සාකච්ඡා කරන දුරකථන සංවාදයක හඬපටයක් සමාජ මාධ්‍යවල මේ වන විට වේගයෙන් සංසරණය වෙමින් තිබෙනවා. හිටපු F C I
අක්කරෛපත්තු හුදෙකලා කෙරේ
අක්කරෛපත්තු ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 31ක් වාර්තා වීම හේතුවෙන් එම ප්‍රදේශය නැවත දැනුම් දෙනතුරු සම්පූර්ණයෙන්ම හුදෙකලා කර තිබෙනවා.
ඇහැලියගොඩ හයිඩ්‍රාමනී වසා දමයි – 6 කට කොරෝනා _News lanka
ඇහැලියගොඩ පවත්වාගෙන යනු ලබන හයිඩ්‍රාමනී කර්මාන්තශාලාව වසා දැමීමට තීරණය කර තිබෙනවා.එහි සේවය කරන සේවකයින් 6 දෙනෙකුට සිදුකල ප්cර් පරීක්ෂණවලින් ඔවුන් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව එම තීරණය ගත් බවත් අනෙකුත් සේවකයින්ට කර්මාන්තශාලාව විෂබීජහරණය කර නැවත ආරම්භ කරන දිනයක් දන්වන තුරු නිවෙස් තුළ නිරෝධායනය වන ලෙස කර්මාන්තශාලාවේ කලමණාකාරීත්වය දැනුම් දී තිබෙනවා.
පොහොට්ටුව වෙබ් අඩෙවි කිහිපයකට රත් වෙන්නම දෙයි _ News Lanka
විවිධ පුද්ගලයන්ගේ චරිත ඝාතනය කරමින්, බොරු ප්‍රචාරයන් ගෙන යන රජයේ ලියාපදිංචි කර නොමැති වෙබ් අඩෙවි කිහිපයක් ඇති බවත් ඒවාට ගන්න ක්‍රියාමාර්ගයන් ගැන මේ වනවිට සාකච්ඡා කරමින් පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කර තිබෙනවා. බොහෝ දුරට එම වෙබ් අඩෙවි තහනම් කරන බවත් රජය එම ක්‍රියාමාර්ග ගන්නේ රජයේ ආරක්ෂාවට
ඇඹිලිපිටියේ පාසල් සිසුවියක් පාසලේ උදය රැස්වීමේදී ඇද වැටෙයි
ඇඹිලිපිටිය නගරයේ ප්‍රධානතම පාසලක 09 වසර ඉගෙනුම ලබන සිසුවියක් අද උදෑසන පාසලේ රැස්වීමේදී ශ්වසන අපහසුතාවයක් නිසා ඇද වැටී තිබෙන අතර ඇය අසලට කිසිඳු සිසුවෙකු හෝ ගුරුවරයෙකු නොගොස් ඇති බව වාර්තා වෙනවා. ඉන් පසු ගිලන් රථයක් පැමිණ ඇයව රෝහල් ගත කර තිබෙන අතර ඇඹිලිපිටිය රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ එම සිසුවියට
පිල්ලෙයාන්ට ඇප දෙයි
newslanka.lk
අකුරණ පැත්තක් හුදෙකලා කෙරේ
අකුරණ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට අයත්වන බුළුකොහොතැන්නල සහ තෙළඹුගහවත්ත යන ග්‍රාම නිලධාරී වසම් දෙකේ කොරෝනා ආසාදිතයින් 38ක් මේ වනවිට හඳුනාගෙන ඇති නිසා එම ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය දැමීමට තීරණය කර තිබෙනවා.
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සියළු පාසැල් සතියක් වසා දැමේ
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සියළුම පාසැල් අද සිට දින 7ක් වසා දැමීමට උතුරු පලාත් අධ්‍යාපන අමාත්‍යාංශය හදිසියේම තීරණය කර තිබෙනවා.කොරෝනා ආසාදිතයෙකු එම දිස්ත්‍රික්කයේ ස්ථාන ගණනාවකම ඇවිද තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.