කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වසා දමයි – සේවකයෙකුට කොරෝනා

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වසා දමයි – සේවකයෙකුට කොරෝනා

කොළඹ 10 ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි මධ්‍යම තැපැල් හුවමාරුව නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබේ.

කොවිඩ්-19 ආසාදිත නිලධාරියෙකු එම ආයතනයෙන් හමුවීමත් සමග සියළුම මෙහෙයුම් සහ මහජන කටයුතු නැවැත්වීමට තීරණය කල බවත් සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි ආයතන පරිශ්‍රය විෂබීජහරණය කොට නැවත විවෘත කරන දිනය පසුව දැනුම් දෙන බවත් තැපැල්පතිවරයා නිවේදනය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *