කොරෝනා මැඩීමට ඩෙන්මාර්කය අහිංසක මින්ක් සතුන් මිලියන 15ක් මරා දමයි

කොරෝනා මැඩීමට ඩෙන්මාර්කය අහිංසක මින්ක් සතුන් මිලියන 15ක් මරා දමයි

ඩෙන්මාර්කයේ මින්ක් සතුන් හේතුවෙන් කොවිඩ්-19 වෛරසය විකෘති වන බව පවසමින් එම සතුන් මිලියන 15ක් මරා විනාශ කිරීමට ඩෙන්මාර්ක රජය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

මේ සම්බන්ධයෙන් එරට අගමැතිවරයා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබුණා.කෙසේ වෙතත් එරට මින්ක් සතුන් ඇති කරනු ලබන ගොවිපළවල් 1100කට වැඩි ප්‍රමාණයක් එරට තිබෙන අතර ඒවායේ සේවය කරනු ලබන සේවකයින් 400කට ආසන්න පිරිසකටද මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවටත් එම ආසාදිතයින්ගෙන් 12 දෙනෙකුට වෛරසය විකෘති වී තිබෙන බවටත් විදෙස් මාධ්‍ය සඳහන් කලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *