මීගොඩ ආයුර්වේද රෝහලේ වෛද්‍යවරයෙකුට සහ ඔහුගේ පුත්‍රයාට කොරෝනා – රෝහල වසා දමයි

මීගොඩ ආයුර්වේද රෝහලේ වෛද්‍යවරයෙකුට සහ ඔහුගේ පුත්‍රයාට කොරෝනා – රෝහල වසා දමයි

මීගොඩ ආයුර්වේද රෝහලේ සේවය කරන 58 වියැති වෛද්‍යවරයෙකුට ඊයේ සිදුකල PCR පරීක්ෂණයකදී කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.එමෙන්ම පාදුක්ක ප්‍රදේශයේ පදිංචි ඔහුගේ 19 හැවිරිදි පුත්‍රයාටද කොරෝනා ආසාදනය වී තිබෙනවා.

මෙම වෛද්‍යවරයා පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයෙක් සමඟ සබඳතාවයක් පැවැත්වීම හේතුවෙන් නිරෝධායනයට ලක්කර තිබූ අතර මීගොඩ ආයුර්වේද රෝහල මේ වන විට නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *