වැලිකඩ සිටි සහරාන් හෂීම්ගේ බිරිඳට කොරෝනා

වැලිකඩ සිටි සහරාන් හෂීම්ගේ බිරිඳට කොරෝනා

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම්ගේ බිරිඳටද කොරෝනා ආසාදනය වී තිබෙන බවට වාර්තා වනවා.

වැලිකඩ බන්ධනාගාරයේ ඇයත් සමඟ තවත් කාන්තා රැදිවියන් 22කට සහ කොරෝනා ආසාදනය වී ඇති බැවින් ඒ සියළු දෙනා වැලිකන්ද රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බව පොලීසිය සඳහන් කලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *