හොරණ Bodyline පොකුරේ ආසාදිතයින් ගණන 159ට නගී

හොරණ Bodyline පොකුරේ ආසාදිතයින් ගණන 159ට නගී

අද දිනයේ කොරෝනා ආසාදිතයින් 81ක් හමුවීමත් සමග හොරණ ගුරුගොඩ Bodyline ඇගලුම් කර්මාන්තශාලාවෙන් හමුවූ සමස්ථ ආසාදිතයින් ගණන 159 දක්වා ඉහළ ගියා.

මෙම ඇගලුම් කම්හලේ සේවක සේවිකාවන් 5600කට වඩා සේවය කරන අතර ඉදිරියේදී තවත් 2000කට ආසන්න පිරිසකගේ PCR පරීක්ෂණවල ප්‍රතිඵල ඒමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *