රෝහල්  ගත කිරීමට එද්දී මියගිය, 35 වන කොරෝනා රෝගී මරණය මීට ටික වේලාවකට පෙර සිදු වෙයි

රෝහල් ගත කිරීමට එද්දී මියගිය, 35 වන කොරෝනා රෝගී මරණය මීට ටික වේලාවකට පෙර සිදු වෙයි

ශ්‍රී ලංකාවේ 35වන කොරෝනා රෝගී මරණය මීට ටික වේලාවකට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.එලෙස මිය ගිය පුද්ගලයාගේ මරණයට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ කොරෝනා රෝගයත් සමඟ හෘද්‍යාබාධයන් සෑදී තිබීමයි.

හෘද්‍යාබාධයක් සෑදීම හේතුවෙන් ඔහු රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුණත් රෝහල් ගත කරන විටත් ඔහු මියගොස් තිබුණා.ඔහුට කොරෝනා රෝගය සෑදී ඇති බවට තහවුරු වී තිබෙන්නේ මරණ පරීක්ෂණය අවසානයේ දී ය.මෙලෙස මියගිය පුද්ගලයා වයස අවු:78ක පුද්ගලයෙක් බව වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *