බූස්ස බන්ධනාගාරයත් කොරෝනා මරුවා වටලයි

බූස්ස බන්ධනාගාරයත් කොරෝනා මරුවා වටලයි

බූස්ස බන්ධනාගාරයටත් කොරෝනා රෝගය ව්‍යාප්ත වී තිබෙන බව වර්තා වනවා.

එම තොරතුරු වලට අනුව බූස්ස බන්ධනාගාරයෙන් කොරෝනා රෝගීන් 3ක් වාර්තා වී තිබෙන අතර බන්ධනාගාරවලින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 158ක් දක්වා වර්ධනය වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *