සති අන්තයේ දුම්රිය සේවා අත්හිටුවයි

සති අන්තයේ දුම්රිය සේවා අත්හිටුවයි

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මෙම සති අන්තයේ දුම්රිය ගමන් වාර පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ලබන සෙනසුරාදා සහ ඉරිදා (නොවැම්බර් 14,15) යන දිනවල යෙදීමට තිබූ සියළු දුම්රිය ගමන් වාර සියල්ලම අත්හිටුවා ඇති බවත් නැවතත් නොවැම්බර් 16 සඳුදා සිට සුපුරුදු පරිදි දුම්රිය සේවාවන් ක්‍රියාත්මක වන බවත් එම නිවේදනයේ සඳහන් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *