ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු වන සිඩ්නි චන්ද්‍රසේකර ජීවන රඟමඩලින් සමු ගනී

ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු වන සිඩ්නි චන්ද්‍රසේකර ජීවන රඟමඩලින් සමු ගනී

ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම දක්ෂ ගේය පද රචකයෙක් වන සිඩ්නි චන්ද්‍රසේකර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු මෙලෙස මියගොස් තිබෙන්නේ රෝගාතුර වී රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටදී බව වාර්තා වනවා.මිය යන විට ඒ මහතා අවු:61ක් ආයු වළඳා තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *