පිල්ලෙයාන් ආගමික උත්සව වලට බන්ධනාගාරයෙන් යවයි

පිල්ලෙයාන් ආගමික උත්සව වලට බන්ධනාගාරයෙන් යවයි

මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් යන අයට ආගමික උත්සව සඳහා සහභාගී වීමට අවසර ලැබී ඇති බවත් ඒ අනුව ඔහු බන්ධනාගාරයේ අවසරයෙන් කෝවිලකට ගොස් උත්සව වලට සහභාගී වී ඇතැයිද වාර්තා වනවා.

මන්ත‍්‍රී ජෝෂප් පරරාජසිංහම් නම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඝාතනය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවන් මත ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *