සෞඛ්‍ය ඇමතිනිය, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර එලියට විසි කරයි

සෞඛ්‍ය ඇමතිනිය, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර එලියට විසි කරයි

කොරෝනා තොරතුරු මාධ්‍ය වෙත ලබා දීමේ මාධ්‍ය හමුවක් කැඳවා එය අවලංගු වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණඩාර මහතාගෙන් විමසූ අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යවරිය තමන්ට මින් පසු මාධ්‍ය ඇමතිය නොහැකි බවත් සිය තනතුරෙන් වහාම ඉල්ලා අස්වන ලෙසත් පැවසූ බැවින් එම මාධ්‍ය හමුව අවලංගු කිරීමට සිදුවූ බව ප්‍රකාශ කර තිබෙනවා.

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මින් පෙර වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂකවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *