ඔරුගොඩවත්තේ කොරෝනා ආසාදිතයින් P.H.I ලාට පන්න පන්න පහර දෙයි

ඔරුගොඩවත්තේ කොරෝනා ආසාදිතයින් P.H.I ලාට පන්න පන්න පහර දෙයි

ඔරුගොඩවත්ත සාතම්මාවත්ත ප්‍රදේශයේ කොරෝනා රෝගීන් රෝහලට රැගෙන යාමට පැමිණි මහජන සෞඛ්‍ය නිලධාරීන් පිරිසකට පහරදීමක් සිදුවී තිබෙනවා.

එහි සිටි කොරෝනා ආසාදිත්යින් 8 දෙනෙකු රැගෙන යාමට ගොස් තිබෙන අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව තිබෙන අතර ඊයේ දිනයේත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු මෙම ප්‍රදේශයෙන් වාර්තා වීමත් සමග පොලීසිය සහ ආරක්ෂක නිලධාරීන් එක්ව මහත් පරිශ්‍රමයක් දරා ඔවුන්ව රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *