පේරාදෙණිය පොලිස් ස්ථානයේ නිලධාරියෙකුට කොරෝනා වැළඳෙයි

පේරාදෙණිය පොලිස් ස්ථානයේ නිලධාරියෙකුට කොරෝනා වැළඳෙයි

පේරාදෙණිය පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ සේවය කරන පොලිස් නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කලේ ඔහුට කොරෝනාදැයි තහවුරු කරගැනීම සඳහා නැවතත් ප්cර් පරීක්ෂණයකට යොමු කල බවයි.

කෙසේ වෙතත් එම පොලිස් නිලධාරියා පසුගිය දින කිහිපය තුළම රාජකාරී කටයුතුවල යෙදුණු බවත් වෛරසය ආසාදනය වූයේ කෙසේදැයි යන්න තවමත් හඳුනාගෙන නොමැති බවටත් මේ වනවිට ඔහුගේ ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමුකර ඇති බවත් අජිත් රෝහණ මහතා වැඩි දුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *