කොරෝනා මර්දනයට අනිල් ජාසිංහ යලිත් අද දිනයේ සිට පැමිණේ

කොරෝනා මර්දනයට අනිල් ජාසිංහ යලිත් අද දිනයේ සිට පැමිණේ

අද දිනයේදී සෞඛ්‍යා ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කොරෝනා මර්දන වැඩපිලිවෙලට යලිත් අනිල් ජාසිංහ මහතා කැඳවන බවට සඳහන් කර තිබෙනවා.

පරිසර ලේකම් ලෙස ඔහු හට ලබා දුන්නේ උසස් වීමක් බවත් අද දිනයේ සිට කොරෝනා මර්දන වැඩපිලිවෙලට හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා සම්බන්ධවන බවත් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැඩිදුරටත් සඳහන් කලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *