කොළඹ කොරෝනා අධි අවදානම් කලාපයක් ලෙස නම් කරයි

කොළඹ කොරෝනා අධි අවදානම් කලාපයක් ලෙස නම් කරයි

කොළඹ නගර සභා බල ප්‍රදේශය කොරෝනා අධි අවදානම් කලාපයක් ලෙස නම් කල බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කර තිබෙනවා.

කොරෝනා වෛරසය මේ වන විට තරමක් දුරට පාලනය කර ඇතත් කොළඹ නගර සභා බල ප්‍රදේශය සේම බස්නාහිර පලාතම තව දුරටත් අධි අවදානම් බව ඔහු සඳහන් කලා.

මේ වන විට කොරෝනා ආසාදිතයි බාහිර සමාජයෙන් මෙන්ම විවිධ ආයතනවලින්ද හමු වන බැවින් කොරෝනා පාලනය කිරීමටනම් දැඩි අවධානයකින් සිටිය යුතු බවද ඔහු වැඩි දුරටත් පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *