කොරෝනා වැළඳුනු 316ක් යලි නිවෙස් වලට

කොරෝනා වැළඳුනු 316ක් යලි නිවෙස් වලට

අද දිනයේ තවත් කොරෝනා ආසාදනය වුණු පුද්ගලයින් 316ක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.ඒ අනුව මෙරට කොරෝනා ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 12,903 දක්වා ඉහල ගොස් තිබෙනවා.

මෙරටින් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 18,402ක් වර්තා වී තිබෙන අතර 69දෙනෙකු කොරෝනා රෝගය ආසාදනය වී මියගොස් තිබෙනවා.

One thought on “කොරෝනා වැළඳුනු 316ක් යලි නිවෙස් වලට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *