අගමැති මාධ්‍ය ලේකම් කියන්නේ බොරු – අරලියගහ මන්දිරය ලොක්ඩවුන්_ news lanka

අගමැති මාධ්‍ය ලේකම් කියන්නේ බොරු – අරලියගහ මන්දිරය ලොක්ඩවුන්_ news lanka

මේ වන විට අගමැතිවරයාගේ නිළ නිවස වන අරලියගහ මන්දිරය සම්පූර්ණයෙන්ම හුදෙකලා කර ඇති බවත් එහි සේවකයන් සේවය නොකරන බවත් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයාගේ ප්‍රකාශය අසත්‍යයක් බවත් එය තමන් සහ අග්‍රාමාත්‍යවරයාත් පිලි නොගන්නා බවත් එමෙන්ම තමන්ද එහි කාර්යාලයක සේවය කරන බවත් ඔහු මාධ්‍ය වෙත පවසා ඇති බවත් ඒ සියල්ලම අසත්‍ය බවත් තමන්ට අරලියගහ මන්දිරයේ කාර්යාලයක් නොමැති බවත් බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුණා.එමෙන්ම එම කරුණු කාරනා සැඟවීමට ඔවුනට අවශ්‍ය නොවන බවත් ඔහු පවසා සිටියා.

ජනප්‍රිය පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *