ප්‍රසිද්ධ ජෝන් කීල්ස් සමාගමේ හිටපු සභාපතිවරයෙක් මෙන්ම දක්ෂ ව්‍යාපාරිකයෙක් වන සුසන්ත රත්නායක මහතා බොඉ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.ගෝඨාභය ආජපක්ෂ මහතා ජනාධිපති දුරයට පත් වීමෙන් අනතුරුව ඒ මහතා බොඉ සභාපතිදුරයට පත් කල අතර ඒ මහතා බොඉ සභාපති ධුරය භාරගෙන තිබුණේ සවරක කාලයක් සඳහා පමණි.
මේ වන විට ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙතද යවා තිබෙන බව වාර්තා වේ.