කොරෝනා වෛරසය මැඩලීමට කෑගල්ල ප්‍රදේශයේ දේශීය වෛද්‍ය ධම්මික මහතා විසින් සොයාගත් ඖෂධය කොරෝනා ආසාදිත පුද්ගලයින් 50 දෙනෙකුට ලබා දීමට කටයුතු කරගෙන යන අතර එය සාර්ථක වුවහොත් මෙරට ආසාදිතයින් සැමටම හැකි ඉක්මණින් එය සාදා ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මාධ්‍ය වෙත පවසා තිබුණා..
ඊයේ පැවති සාකච්ඡාවකින් පසුව ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ එම වෛද්‍යවරයාට අවශ්‍ය සියලුම පහසුකම් ලබා දී එය පරීක්ෂා කර එය සාර්ථකනම් වහාම රාජ්‍ය අනුග්‍රහය යටතේ එය නිෂ්පාදනය කරන ලෙසටයි.