පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහර බන්ධනාගර සිදුවීම පිළිබඳ අදහස් පළ කර තිබෙනවා.එයට ප්‍රධානම හේතුව වැලිකඩ බන්ධනාගාර රැඳවියන් 120ක් මහර බන්ධනාගාරයට ගෙන ගොස් දැමීම බව ඔහු පෙන්වා දෙනවා.
එමෙන්ම එසේ සිදුකිරීම කොරෝනා නීතිවලට පටහැනි බවත් ඔහු සඳහන් කර සිටියා.