මහනුවර පාසල් තවත් සතියක් වැසේ

මහනුවර පාසල් තවත් සතියක් වැසේ

මහනුවර සියලුම පාසැල් තවත් සතියක කාලයක් නොපැවැත්වීමට මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයා උපදෙස් දී තිබෙනවා.ලබන 11 වනදා තෙක් මෙසේ පාසල් වසා තබන බවත් අවශ්‍යතාවයක් වෙතොත් එම කාලය දීර්ඝ කිරීමටද කටයුතු කරන බව ඔහු සඳහන් කර තිබේ.

මහනුවර ප්‍රදේශයේ පවතින කොරෝනා වසංගත අවදානම් තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු වැඩි දුරටත් පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *