රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙරට එක් ප්‍රදේශයකින් වාර්තා වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ අටලුගම ප්‍රදේශයෙන් බව සඳහන් කර තිබෙනවා.
එමෙන්ම බණ්ඩාරගම, අටලුගම ප්‍රදේශයේ සිදුරකරනු ලබන PCR පරීක්ෂණ වලින් 50%කට වැඩි පිරිසකට කොරෝනා ආසාදනය වී ඇති බවටද හඳුනාගෙන ඇති බවටද ඔහු පවසා සිටිය.