අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, වයඹ පලාත, උතුරු මැද පලාත, උතුරු පලාත යන පලාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල අකුණු මගින් වන අනතුරු සහ තාවකාලික තද සුළං මගින් වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියා.
Thanks again for the blog. Really looking forward to read more. Awesome. Charmane Brannon Fishback