ගතවූ දින 20 තුළ නිරෝධායන නීති කැඩූ පුද්ගලයින් 1611ක් අත් අඩංගුවට ගෙන තිබෙන බවත් ගතවූ පැය 24 තුළ 20 දෙනෙක් අත් අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර තිබෙනවා.
ඔවුන් අත් අඩංගුවට ගෙන තිබෙන්නේ මුව ආවරණ නොපැලඳීමත් දුරස්ථභාවය තබා නොගැනිමත් යන හේතූන් මත බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩි දුරටත් සඳහන් කලා.