ගාල්ලේ ප්‍රදේශ 2ක් ලොක්ඩවුන්

ගාල්ලේ ප්‍රදේශ 2ක් ලොක්ඩවුන්

ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 41ක් හමුවීමත් සමග ගාල්ලේ තුන්දූව නැගෙනහිර සහ තුන්දූව බටහිර යන ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබෙනවා.

එමෙන්ම ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසල් 23ක් ලබන වාර තෙක්ම වසා දැමීමට තීරණය කල බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් රංජිත් යාපා නිවේදනය කර තිබෙනවා.එම පාසැල්වල අධ්‍යන කටයුතු ලබන වසරේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ මහතා සඳහන් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *