නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් 582 දෙදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් අද පිවිගියා
ඒ අනුව කොරෝනා 19 වෛරසය ආසාදනය වී මේවනවිට මෙරටදී සුවය ලබා ඇති සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව 29,882 ක් වනවා
මේවනවිට මෙරටින් කොරෝනා 19 ආසාදිතයින් 38,059 දෙනෙකු හඳුනාගෙන ඇති අතර රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයින් සංඛ්‍යාව 7,994 ක්වනවා