උණුසුම් පුවත් – අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 582 දෙදෙනෙකු සුවය ලබා පිටව යයි

උණුසුම් පුවත් – අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 582 දෙදෙනෙකු සුවය ලබා පිටව යයි

නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කර ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් 582 දෙදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් අද පිවිගියා

ඒ අනුව කොරෝනා 19 වෛරසය ආසාදනය වී මේවනවිට මෙරටදී සුවය ලබා ඇති සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව 29,882 ක් වනවා

මේවනවිට මෙරටින් කොරෝනා 19 ආසාදිතයින් 38,059 දෙනෙකු හඳුනාගෙන ඇති අතර රෝහල්ගතව තවදුරටත් ප‍්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයින් සංඛ්‍යාව 7,994 ක්වනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *