උණුසුම් පුවත් – පානදුරේ ගාමන්ට් පොකුරක් මතුවෙයි සියයකට කොරෝනා ආයතනය දසා දමයි

උණුසුම් පුවත් – පානදුරේ ගාමන්ට් පොකුරක් මතුවෙයි සියයකට කොරෝනා ආයතනය දසා දමයි

කොරෝනා ආසාදිත සේවක සේවිකාවන් දිනපතා ඉහල යාම හේතුවෙන් පානදුර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක් තාවකාලිකව වසා දමා තිබෙනවා

කළුතර ප‍්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පවසන්නේ දැනට ආසාදිතයන් සියයක් පමණ හදුනාගෙන මෙම කර්මාන්තශාලාවේ දහසක් පමණ පිරිසක් සේවයේ යෙදී සිටින සදහන්

ආසාදිත පිරිස මේ වන විට ගිරිඋල්ලේ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කර තිබෙනවා

සෙසු පිරිස නවාතැන් ගෙන සිටින ස්ථානවලම නිරෝධායනයට ලක් කර තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *