උණුසුම් පුවත් – සිවිල් ඇඳුමෙන් සැරසී විශේෂ පොලිස් කණ්ඩායමක් වැඩකට බසියි

උණුසුම් පුවත් – සිවිල් ඇඳුමෙන් සැරසී විශේෂ පොලිස් කණ්ඩායමක් වැඩකට බසියි

හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල නිරෝධායන රීති කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අද සිට විශේෂ වැඩපිළවෙලක් කි‍්‍රයාත්මක බව පොලිසිය පැවසුවා

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ ඒ සදහා සිවිල් ඇදුමෙන් සැරසුනු පොලිස් නිලධාරීන් යොදවා ඇති බව පොලිසිය පවසනවා

මේ අතර උත්සව සමය තුළ නිරෝධායන ඇඳිරිනීතිය ක‍්‍රියාත්මක කිරීමට මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ලූ‍තිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ කියා සිටියා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *