උණුසුම් පුවත් – අද මධ්‍යම රාත්‍රියේ සිට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකයිද මෙන්න සැවොම දැනුවත්විය යුතු පුවත

උණුසුම් පුවත් – අද මධ්‍යම රාත්‍රියේ සිට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකයිද මෙන්න සැවොම දැනුවත්විය යුතු පුවත

අද මධ්‍යම රාත්‍රියේ සිට නිරෝධායන ඇඳිරි නීතිය පනවන බවට සඳහන් කරමින් වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පැවසුවා

ඔහු වැඩිදුරටත් සඳහන් නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට මේ අවස්ථාව වනවිට බලාපොරොත්තුවක් නොමැති බව පවසා සිටියා

මේ අතර පසුගිය දින තුන තුළදී බස්නාහිර පළාතෙන් පිටවන ප්‍රධාන මාර්ග 7 ක් ඔස්සේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව හරහා පුද්ගලයන් 17 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වූ බවයි

ඒ අනුව තවත් අනු පොකුරු 17ක් පමණ ඇතිවීමේ අවධානම ව්‍යර්ථ කිරීමට සමත් වූ බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කල සිටියා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *