උණුසුම් පුවත් – ඉස්ලාම් ආගමිකයන්ගේ මෘත දේහ භූමදානය කිරීම ඔවුන්ගේ අයිතියක් බව රටම ආදරේකරන ප්‍රභල හිමිනමක් කියයි

උණුසුම් පුවත් – ඉස්ලාම් ආගමිකයන්ගේ මෘත දේහ භූමදානය කිරීම ඔවුන්ගේ අයිතියක් බව රටම ආදරේකරන ප්‍රභල හිමිනමක් කියයි

ඉස්ලාම් ආගමිකයන්ගේ මෘත දේහ භූමදානය කිරීම ඉස්ලාම් සංස්කෘතිය බවත් එය ඔවුන්ගේ අයිතියක් බවත් බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරනවා

මෙය ආගමික ප්‍රශ්නයක් බවත් ඉතා සංවේදී ප්‍රශ්නයක් බවත් පැවසූ උන්වහන්සේ මේ ගැන විශ්ලේෂණයක් හැදෑරීමක් නැතිව ජනප්‍රිය මතය වෙනුවෙන් පෙනී හිඳීමෙන් ආණ්ඩුව නරක තැනකට පත් වන බව ද පවසා සිටියා

තමන් වහන්සේ පෙනී සිටින්නේ නිවැරදි දේ වෙනුවෙන් මිස ජනප්‍රිය මතය වෙනුවෙන් නොවන බවද උන්වහන්සේ පැවසුවා

බොදු බල සේනා මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී හිමියන් මෙම අදහස් පළ කලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *