පොල්ගොල්ල – හරත්තමඩම ප්රේදේශයේ මාර්ගයක් අසළ පොහොර උරයක බහා තිබූ කාන්තා මළ සිරුරක් ප්රේදේශවාසීන් අද උදෑසන සොයාගෙන තිබුනා
තියුණු ආයුධයකින් පහර දී මෙම කාන්තාව ඝාතනය කර ඇති බවටයි පොලිසිය සැක පළකරන අතර
49 හැවිරිදි තිදරු මවක් මෙලෙස ඝාතනය කොට හරත්තමඩම ප්රෙදේශයට ත්රිරෝද රථයකින් ගෙනවිත් දමා ඇති බවයි පොලීසිය සඳහන් කකලා
සිද්ධිය සම්බන්ධයෙන් 30 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පොල්ගොල්ල – කලගොල්ලාගොඩ ප්රේදේශයේ නිවසක් තුළ දී ඇයට අතවර කර ඝාතනය කර ඇති බවට පොලිසිය සදහන්කලා
පසුව කාන්තාවගේ සිරුර මාර්ගය අසළට ගෙනවිත් දමා ඇති බවටයි දැනට සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලින් අනාවරණ තිබෙන්නේ