කොරෝනා ආසාදිත මුස්ලිම් මෘත දේහයන් භූමදානය කිරීමට ඉඩ දෙන්නැයි කළ ඉල්ලීම උවමනාවෙන්ම රජය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සදන් කරනවා
එම මෘත දේහ භූමදානය ට ඉඩ ලබා දිය යුතු බවත් එසේ නො කළහොත් මෙම රැල්ල රජයේ සොහොන් පිටියක් ලෙසට පරිවර්තනය වෙනු ඇතැයි ද ඔහු පවසා සිටියා
කොරෝනා මෘතදේහය භූමදානය සදහා මාලදිවයිනට බාර දෙන්නට රජය ඉල්ලීමක් කර ඇතැයි ද ඔහු කියා සිටිනවා
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹ දී පැවැති විරෝධතාවයක දී මාධ්‍ය වෙත අදහස් පළ දක්වමින්