උණුසුම් පුවත් – කොරෝනා මෘතදේහ භූමිදානයට ඉඩ නොදුන්නොත් සොහොන් පිට්ටනියක් වෙයි

උණුසුම් පුවත් – කොරෝනා මෘතදේහ භූමිදානයට ඉඩ නොදුන්නොත් සොහොන් පිට්ටනියක් වෙයි

කොරෝනා ආසාදිත මුස්ලිම් මෘත දේහයන් භූමදානය කිරීමට ඉඩ දෙන්නැයි කළ ඉල්ලීම උවමනාවෙන්ම රජය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සදන් කරනවා

එම මෘත දේහ භූමදානය ට ඉඩ ලබා දිය යුතු බවත් එසේ නො කළහොත් මෙම රැල්ල රජයේ සොහොන් පිටියක් ලෙසට පරිවර්තනය වෙනු ඇතැයි ද ඔහු පවසා සිටියා

කොරෝනා මෘතදේහය භූමදානය සදහා මාලදිවයිනට බාර දෙන්නට රජය ඉල්ලීමක් කර ඇතැයි ද ඔහු කියා සිටිනවා

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹ දී පැවැති විරෝධතාවයක දී මාධ්‍ය වෙත අදහස් පළ දක්වමින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *