කොරෝනා වෛරසය තමන්ට ආසාදනය වේ යැයි බිය වූ කාන්තාවක් තම සිරුරට ගිනි තබාගෙන දිවි හානිකරගෙන තිබෙනවා
මෙම කාන්තාව වත්තල හුණුපිටිය ප්රදේශයේ පදිංචි 73 හැවිරිදි වියේ පසු උනා
ඇයගේ පුත්රයා පවසන්නේ තමනට කොරෝනා වැළඳුනහොත් තම දරුවන්ටද ආසාදනය වේ යැයි පවසමින් ඇය සිය දිවි හානිකරගෙන ඇතිබවට යි
මේ සම්බන්ධයෙන් මරණ පරීක්ෂක වරයා නිගමනය කර ඇත්තේ අදාල තැනැත්තියට කොරෝනා ආසාදනය වී නැති බවත් ගිනි තබාගෙන සියදිවි නසාගෙන ඇති බවයි