ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අභයපුර සහ මුර්ගපුරය ග්‍රාම නිලධාරී කොට්ඨාස දෙක වහාම ක්‍රියාත්මක ව පරිදි හුදෙකලා කර තිබෙනවා
කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා මෙම පියවර ගත් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළ සිටියා
එම දිස්ත්‍රික්කයට පැමිණීමෙන් ලෙස දිස්ත්‍රික් සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියා