මේ වන විට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති පිරිස 38,639ක් වී තිබෙනවා.අද දිනයේදී ආසාදිතයින් 686ක් සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙන අතර මේ වන විට සම්පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙන සංඛ්‍යාව 30,568ක් ලෙස වාර්තා වී තිබෙනවා.වසංගත රෝග විද්‍යා අංශය මෙම තොරතුරු තහවුරු කර තිබුණා.
