තවත් ප්‍රදේශ 3ක් වහාම ලොක්ඩවුන් කෙරේ

තවත් ප්‍රදේශ 3ක් වහාම ලොක්ඩවුන් කෙරේ

අවිස්සාවේල්ල, කොස්ගම සහ රුවන්වැල්ල පොලිස් බල ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කල බව යුධ හමුදාපතිවරයා නිවේදනය කර තිබෙනවා.ඊයේ දිනයේදී ප්‍රදේශයකින් වාර්තා වුණු වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 99ක් අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් වාර්තා වීමත් සමග මෙම හදිසි තීරණය ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *