අද දිනයේ කොරෝනා ආසාදිතයින් 182ක් හඳුනාගෙන තිබෙනවා.ඒත් සමග මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 39,231 දක්වා ඉහළ ගොස් තිබෙනවා.මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 185ක් වේ.
සතුටුදායකම ආරංචිය වන්නේ මේ වනවිට රෝහල් වල ප්‍රතිකාර ගෙන සම්පූර්ණයෙන්ම සුව වී නිවෙස් කරා ගිය පුද්ගලයින් සංඛ්‍යාව 30,568ක් වීමයි. ඒ අනුව තවත් පුද්ගලයින් 8,478ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.