රිටිගල සිංහක්කාර පරපුර විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනා ඖෂධය සාර්ථකත්වයට පත් වී ඇතැයි රිටිගල රාවණා පරපුරේ දේවින්ද ලක්සිරි රණසිංහ වෙද මහතා විසින් සදහන් කරනවා
ඒ බව වෛද්‍ය වාර්තා රාශියකින් සනාථ වී ඇති බව ද ඔහු කියා සිටියා
රජය පැත්තෙන් සිදු කළ යුතු සායනික පරීක්ෂණ සඳහා ද මේ වන විට ඖෂධ ලබාදී ඇතැයි ඔහු පවසනවා
මෙම පරීක්ෂණ කටයුතු හැකි ඉක්මනින් අවසන් කර රාජ්‍ය අනුග්‍රහය ලැබුණහොත් සමස්ත ශ්‍රී ලාංකිකයන්ට ඖෂධ ලබා දිය හැකි බව ද ඔහු කියා සිටියා
මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව පැවසුවා