තමන් විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනා මර්දනය කරන ඖෂධයෙන් වරු තුනක් ඇතුළත රෝගීන් සුවපත් වන බව රිටිගල වෙද පරපුරේ දේවින්ද ලක්සිරි රණසිංහ වෙද මහතා සදන් කරනවා
ඔහු පෙන්වා දෙන්නේ මෙය සකස් කර ඇත්තේ පරම්පරාවෙන් ආ ඖෂධ වට්ටෝරුවකින් වන බවයි
නමුත් මෙම ඖෂධයට බලධාරීන් බාධා කරන බවත් කකුලෙන් අදින මාෆියාවක් තමන් පසුපස ඇති බවත් ඔහු කියා සිටිනවා
නමුත් කොතරම් මඩ ගැසුවද තමන් පසුබට නොවී ඉදිරියටම යන බවද ඔහු පැවසුවා
තමන්ගේ ඖෂධයට ගංජා හා උකුසු බිත්තර ද යොදාගෙන ඇතැයි ඔහු කියා සිටිනවා
ඔහු මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව සදන් කලේ