සතොස ආයතනයේ සභාපති ලෙස කටයුතු කල නුෂාඩ් පෙරේරා මහතා එම ධුරයෙන් ඉවත්කිරීමට කටයුතුකර තිබෙනවා
වෙලද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් එම ක්‍රියාමාර්ගය ගෙන ඇතිබව සදහන්
වෙළඳ අමාත්‍යංශ ලේකම් භද්‍රානි ජයවර්ධන එම ආයතනයේ වැඩ බලන සභාපතිවරයා ලෙස පත් කර තිබෙනවා
එමෙන්ම ලක් සතොස ආයතනයේ සභාපති ධුරයෙන් ද ඉල්ලා අස්වන්නැයි නුෂාඩ් පෙරේරා මහතාට දැනුම් දී ඇතිබවයි වර්තාවෙන්නේ